Suhanda Astrology

2026 සුහද ලි​ත

සුහද ජ්‍යොතිෂ සේවය ·suhadaastrology.lk

Share:

2026 සුහද ලි​ත — සුබ දවස්, රිට්ටා, රාහු කාලය, පෝය දිනයන්, නිවාඩු දිනයන් සහ සම්පූර්ණ 2026 දිනදර්ශනය සහිත නිල ලිත. PDF ලෙස බාගත කර මුද්‍රණය කරන්න. 2026 අලුත් අවුරුදු නැකත් පත්‍රය ද බලන්න.

✦
Suhanda
2026 සුහද ලි​ත
සුහද ජ්‍යොතිෂ සේවය · suhadaastrology.lk
✦
සංවත්සර පත්‍රය

ශ්‍රීමත් ශාලිවාහන ශක නෘප වර්ෂ ප්‍රමාණයෙන් විෂ්ණු විංශතියට අයත් විශ්වාවසු නම් සංවත්සරයේ පස්වන ඉන්ද්‍රාංශය භේද්‍යමාන වූ මීන රාශියෙහි පරසව නම් කවන්ධයේ ව්‍යතිපාත යෝගයෙන්, මෙෂ රවි 01 භාග මක් මස අට දොළොස්වන තිථිය ලත් අද දින මධ්‍යම උදාසීන වේලාවෙන් පැය 08 විනාඩි 26 තත්පර 00 ට, නොහොත් ප්‍රථම පූර්වෝදයෙහි පැය 08 විනාඩි 03 තත්පර 30 ට, හෙවත් ක්‍රිස්තු වර්ෂ 2026 ක් වූ අප්‍රේල් මස 14 වන අඟහරුවාදා සම්මත ඔරලෝසු වේලාවෙන් පෙරවරු 09 පැය පසු වී මිනිත්තු 32 තත්පර 24 ට අංශක 22 කලා 37 ගෙවී එම ව්‍යතිපාත ලග්නයද, රවි හිමි සිංහ රාශියද, ශනි හිමි මකර රාශියද, ශනි හිමි කුම්භ රාශියද, සඳු හිමි කටක රාශියද, ශුක්‍ර හිමි තුලා රාශියද, රවි හිමි අභිජිත් මූර්තියද යන මෙකී ස්වර්ණ වර්ණයෙන් යුක්තව, බුධ හිමි තත්කාල හෝරාවද, බුධ හිමි පංචම කාල හෝරාවද, රාහු හිමි සියාවස නැකතේ අංශක 09 කලා 39 ගෙවී ඇති සාධ්‍ය යෝගයද, අනු යෝගයද, කෞලව කරණයද, 'මෘත්‍යු' නම් මහා යෝගයද සමගින් සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමෙන් ආරම්භ වන්නේය.

2026 අවුරුදු චාරිත්‍ර
නව සඳ බැලීම
මාර්තු 20 සිකු. ද අප්‍රේල් 19 ඉරිදා ද නව සඳ බැලීම මැනවි.
පරණ අවුරුද්ද සඳහා ස්නානය
අප්‍රේල් 13 සඳු දින දිවුල්පත් යුෂ සහ නානු ගා ස්නානය කොට...
අලුත් අවුරුදු උදාව
අප්‍රේල් 14 අඟහ. පූ.භා 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවේ.
පුණ්‍ය කාලය
අප්‍රේල් 14 අඟහ. පූ.භා 03.08 සිට අ.භා 03.56 දක්වා...
ආහාර පිසීම
අප්‍රේල් 14 අඟහ. පූ.භා 10.51 ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන්...
වැඩ ඇල්ලීම, ගනුදෙනු හා අනුභවය
අප්‍රේල් 14 අඟහ. අ.භා 12.06 ට...
හිස තෙල් ගෑම
අප්‍රේල් 15 බදාදා පූ.භා 06.55 ට නැගෙනහිර දිශාව බලා...
රැකීරක්ෂා සඳහා පිටත්ව යාම
අප්‍රේල් 20 සඳුදා පූ.භා 06.27 ට දකුණු දිශාව බලා...
රාහු කාලය
දිනයවේලාව
ඉරිදා04.30 සිට 06.00 දක්වා
සඳුදා07.30 සිට 09.00 දක්වා
අඟහරුවාදා03.00 සිට 04.30 දක්වා
බදාදා12.00 සිට 01.30 දක්වා
බ්‍රහස්පතින්දා01.30 සිට 03.00 දක්වා
සිකුරාදා10.30 සිට 12.00 දක්වා
සෙනසුරාදා09.00 සිට 10.30 දක්වා
සත් දිනට මරු සිටින දිසාව
ඉරිදා :උතුරබ්‍රහස්: :දකුණ
සඳුදා :වයඹසිකුරා: :ගිනිකොණ
අඟහ: :බටහිරසෙන: :නැගෙනහිර
බදාදා :නිරිත
කාල හෝරාව
වේලාව
(උදේ)
ඉරිදාසඳුදාඅඟහබදාදාබ්‍රහස්සිකුසෙන
06.00-07.00රවිචන්ද්‍රකුජබුධගුරුසිකුශනි
07.00-08.00සිකුශනිරවිචන්ද්‍රකුජබුධගුරු
08.00-09.00බුධගුරුසිකුශනිරවිචන්ද්‍රකුජ
09.00-10.00චන්ද්‍රකුජබුධගුරුසිකුශනිරවි
10.00-11.00ශනිරවිචන්ද්‍රකුජබුධගුරුසිකු
11.00-12.00ගුරුසිකුශනිරවිචන්ද්‍රකුජබුධ
දහවල්
12.00-01.00කුජබුධගුරුසිකුශනිරවිචන්ද්‍ර
01.00-02.00රවිචන්ද්‍රකුජබුධගුරුසිකුශනි
හුනන් ඇඟ වැටීමේ පලාඵල
හිස:කලහ
පතුල:ධනලාභ
මුහුණ:බන්ධු දර්ශනය
පියයුරු:උතුම් ගෞරව
නළල:තනතුරු
බඩ:ධනලාභ
ළැමමැද:බන්ධු
නැබ:රත්න ලාභ
බැම:රාජ ගෞරව
දකු. ඇස:දියුණු වීම
වම් ඇස:මරණය
නාසය:ව්‍යාධි
පිට කොන්ද:ද්‍රව්‍ය ලාභ
උඩු තොල:වස්තු හානි
යට තොල:වස්තු ලැබීම
පිට:සම්පත්
මුඛය:භීතිය
ලිඟුව:දරිද්‍රතාව
යෝනිය:පුරුෂයාට මරණය
නිකට:රාජ දඬුවම්
වම් ඇ.ඇ.:මිත්‍ර කලහ
දකු. ඇ.ඇ.:රාජ සම්මාන
ගුදය:වස්තු ලාභ
දකු. කන:දීර්ඝායු
වම් කන:වෙළඳ ලාභ
හිසකේ:මරණය
බෙල්ල:සතුරු හානි
දකු. උර:නිරෝගීකම
වම් උර:ස්ත්‍රී සැප
දකු. පාදය:රෝග පීඩා
දකු.පා.ඇ.:රාජ භය
වම්.පා.ඇ.:ශෝක මරණ
දකු. අත:භයානක මරණ
හිස්පොත:ධන හානි
ශ. දිව්වේ නම්:දීර්ඝායු
කලාව පිහිටන ක්‍රම
පුර පක්‍ෂය
1 මාපට9 බෙල්ල
2 පතුල10 නාසය
3 කෙණ්ඩ11 ඇස
4 දණහිස12 කණ
5 ලිංග13 බැම
6 පෙකණිය14 නළල
7 ළයම15 හිස
අව පක්‍ෂය
1 හිස9 ළයම
2 නළල10 පෙකණිය
3 බැම11 ලිංග
4 කණ12 දණහිස
5 ඇස13 කෙණ්ඩ
6 නාසය14 පතුල
7 බෙල්ල15 මාපට
2026 වර්ෂයේ රජයේ, බැංකු, වෙළෙඳ සහ පෝය නිවාඩු දින
ජනවාරි 03සෙනසුරාදාදුරුතු පුර පසළොස්වක පෝය දිනය *†
ජනවාරි 15බ්‍රහස්පතින්දාදෙමළ තෛපොංගල් දිනය *†‡
පෙබරවාරි 01ඉරිදානවම් පුර පසළොස්වක පෝය දිනය *†
පෙබරවාරි 04බදාදානිදහස් සමරු දිනය *†‡
පෙබරවාරි 15ඉරිදාමහ සිවරාත්‍රි දිනය *†
මාර්තු 02සඳුදාමැදින් පුර පසළොස්වක පෝය දිනය *†
මාර්තු 21සෙනසුරාදාඊදුල් ෆිතර් (රාමසාන් දිනය) *†
අප්‍රේල් 01බදාදාබක් පුර පසළොස්වක පෝය දිනය *†
අප්‍රේල් 03සිකුරාදාමහ සිකුරාදා දිනය *†
අප්‍රේල් 13සඳුදාසිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනට පෙර දිනය *†‡
අප්‍රේල් 14අඟහරුවාදාසිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය *†‡
මැයි 01සිකුරාදාවෙසක් පුර පසළොස්වක පෝය දිනය *†
මැයි 01සිකුරාදාලෝක කම්කරු දිනය *†‡
මැයි 02සෙනසුරාදාවෙසක් පුර පසළොස්වක පෝය දිනට පසු දිනය *†‡
මැයි 28බ්‍රහස්පතින්දාඊදුල් අල්හා (හජ්ජි උත්සව දිනය) *†
මැයි 30සෙනසුරාදාඅධි පොසොන් පුර පසළොස්වක පෝය දිනය *†
ජූනි 29සඳුදාපොසොන් පුර පසළොස්වක පෝය දිනය *†
ජූලි 29බදාදාඇසළ පුර පසළොස්වක පෝය දිනය *†
අගෝස්තු 26බදාදා(මිලා-දුන්-නබි) නබි නායකතුමාගේ උපන් දිනය *†‡
අගෝස්තු 27බ්‍රහස්පතින්දානිකිණි පුර පසළොස්වක පෝය දිනය *†
සැප්තැම්බර් 26සෙනසුරාදාබිනර පුර පසළොස්වක පෝය දිනය *†
ඔක්තෝබර් 25ඉරිදාවප් පුර පසළොස්වක පෝය දිනය *†
නොවැම්බර් 08ඉරිදාදීපවාලි උත්සව දිනය *†
නොවැම්බර් 24අඟහරුවාදාඉල් පුර පසළොස්වක පෝය දිනය *†
දෙසැම්බර් 23බදාදාඋඳුවප් පුර පසළොස්වක පෝය දිනය *†
දෙසැම්බර් 25සිකුරාදානත්තල් උත්සව දිනය *†‡
* රජයේ නිවාඩු† බැංකු නිවාඩු‡ වෙළඳ නිවාඩු

සියලුම සෙනසුරාදා සහ ඉරිදා දිනයන් බැංකු නිවාඩු දිනයන් ය.

2026 දින දර්ශනය

0 පෝය නිවාඩු
රතු රජයේ නිවාඩු
නි වෙළඳ නිවාඩු
ජනවාරි
ඉ
ස
අ
බ
බ්‍ර
සි
සෙ
*
*
*
*
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
පෙබරවාරි
ඉ
ස
අ
බ
බ්‍ර
සි
සෙ
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
*
*
*
*
*
*
*
මාර්තු
ඉ
ස
අ
බ
බ්‍ර
සි
සෙ
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
*
*
*
*
අප්‍රේල්
ඉ
ස
අ
බ
බ්‍ර
සි
සෙ
*
*
*
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
*
*
මැයි
ඉ
ස
අ
බ
බ්‍ර
සි
සෙ
*
*
*
*
*
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
*
*
*
*
*
*
ජුනි
ඉ
ස
අ
බ
බ්‍ර
සි
සෙ
*
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
*
*
*
*
ජූලි
ඉ
ස
අ
බ
බ්‍ර
සි
සෙ
*
*
*
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
*
අගෝස්තු
ඉ
ස
අ
බ
බ්‍ර
සි
සෙ
30
31
*
*
*
*
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
සැප්තැම්බර්
ඉ
ස
අ
බ
බ්‍ර
සි
සෙ
*
*
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
*
*
*
ඔක්තෝම්බර්
ඉ
ස
අ
බ
බ්‍ර
සි
සෙ
*
*
*
*
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
නොවැම්බර්
ඉ
ස
අ
බ
බ්‍ර
සි
සෙ
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
*
*
*
*
*
දෙසැම්බර්
ඉ
ස
අ
බ
බ්‍ර
සි
සෙ
*
*
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
*
*
✦
Suhanda
2026 සුහද ලි​ත
සුහද ජ්‍යොතිෂ සේවය · suhadaastrology.lk
✦
2026 සුබ දවස්
දුරුතු · ජනවාරි
0317.32 න්පසු
0405.17 දක්වා
0706.56 දක්වා
0806.36 දක්වා
0907.08 දක්වා
1110.23 න්පසු
1419.56 න්පසු
1503.05 දක්වා
1920.44 න්පසු
2314.31 න්පසු
2612.32-21.17
28මුළු දවසම
3113.36 න්පසු
නවම් · පෙබරවාරි
0116.48 න්පසු
0222.23 දක්වා
0501.09-23.02
0900.11 න්පසු
1000.54 දක්වා
1303.06 දක්වා
1403.24-18.14
1503.18 දක්වා
1920.07 න්පසු
2014.38 දක්වා
2101.52 / 13.01+
2217.55 දක්වා
2309.10 න්පසු
2710.51 දක්වා
28මුළු දවසම
මැදින් · මාර්තු
0108.37 දක්වා
16මුළු දවසම
1917.54 න්පසු
20මුළු දවසම
2119.01 දක්වා
2312.24-08.41
2416.11 දක්වා
2513.54 දක්වා
බක් · අප්‍රේල්
0319.29 න්පසු
0414.20 දක්වා
0614.13-15.28
0805.55-19.02
0917.58 න්පසු
1200.36-13.00
1515.19-22.28
1803.49-09.43
2007.30 දක්වා
2222.25 න්පසු
2306.09 දක්වා
2618.12-22.32
2821.08 න්පසු
2919.56-20.54
3020.58-21.16
වෙසක් · මැයි
0110.03-21.16
0201.47 න්පසු
0607.53 න්පසු
0710.14 දක්වා
0812.21 දක්වා
0914.01 න්පසු
1015.03 දක්වා
1115.20 න්පසු
14මුළු දවසම
1802.01-21.51
2605.13-17.46
2803.27 න්පසු
2903.56 දක්වා
3004.37-12.00
පොසොන් · ජූනි
0119.10 දක්වා
02මුළු දවසම
04මුළු දවසම
0503.42 දක්වා
0601.20 දක්වා
1100.55 න්පසු
1304.06 න්පසු
1604.40 න්පසු
1819.07 න්පසු
2507.10 / 20.13+
2619.18 දක්වා
2722.13 දක්වා
30මුළු දවසම
ඇසළ · ජූලි
04මුළු දවසම
0515.10 න්පසු
0616.04 න්පසු
0713.22-14.28
1202.04-20.06
1604.32-19.59
1919.29 න්පසු
2120.54 න්පසු
2307.06 න්පසු
2613.59-22.06
2915.36-20.05
30මුළු දවසම
31මුළු දවසම
නිකිණි · අගෝස්තු
0110.52 දක්වා
0223.14 න්පසු
0321.12 දක්වා
0905.39-11.06
1104.56 දක්වා
1409.32 න්පසු
1617.00 න්පසු
1805.00-17.57
1906.49-19.24
2306.15-15.11
2522.50 දක්වා
2608.00 දක්වා
2707.55 දක්වා
2807.28 න්පසු
2903.15 දක්වා
බිනර · සැප්තැම්බර්
0718.16 න්පසු
0803.40 දක්වා
1120.23 න්පසු
13මුළු දවසම
1712.52-19.57
1902.15-15.28
2017.52 න්පසු
2316.24 දක්වා
2711.16 දක්වා
වප් · ඔක්තෝබර්
0503.56-15.03
0620.10-22.21
07මුළු දවසම
0822.20 දක්වා
1220.37 න්පසු
1323.32 දක්වා
1501.17-04.05
1622.08 දක්වා
1821.42-23.56
2420.28 න්පසු
2617.39 න්පසු
3000.08 න්පසු
ඉල් · නොවැම්බර්
0114.57 න්පසු
0213.15 දක්වා
0411.07 න්පසු
0506.28 දක්වා
1001.16-09.22
1607.17 න්පසු
2106.51 න්පසු
2223.27 න්පසු
2416.05 න්පසු
28මුළු දවසම
2911.04 දක්වා
උඳුවප් · දෙසැම්බර්
0222.57 න්පසු
0309.27 දක්වා
0410.26 දක්වා
0511.52 න්පසු
1110.20 න්පසු
1413.04-19.15
2008.09-09.16
21මුළු දවසම
2214.22 දක්වා
2320.54 න්පසු
2501.49 දක්වා
2604.18 දක්වා
3001.00-12.43
පෝය ලබන ගෙවෙන වේලාවන් සහ සිල් සමාදන් වියයුතු දවස්
මාසය◐දිනයවර්ගයලබේලබාගෙවේසිල්
උඳුවප්●දෙසැම්බර් 19 සිකුරාඅමාවකපූ: භා 05.01 න්ලබා 20 සෙන:පූ: භා 07.14 න් ගෙවේ19 සිකුරා: සිල්
◐දෙසැම්බර් 27 සෙන:පුර අටවකඅ: භා 01.07 න්ලබා 28 ඉරිදාපූ: භා 11.57 න් ගෙවේ27 සෙන: සිල්
දුරුතු○ජනවාරි 02 සිකුරා:පුර පසළොස්වකපූ: භා 06.56 න්ලබා 03 සෙන:අ: භා 03.37 න් ගෙවේ02 සිකුරා: සිල්
◑ජනවාරි 10 සෙන:අව අටවකඅ: භා 08.27 න්ලබා 11 ඉරිදාඅ: භා 10.23 න් ගෙවේ10 සෙන: සිල්
●ජනවාරි 18 ඉරිදාඅමාවකපූ: භා 00.04 න්ලබා 19 සඳුදාඅ: භා 01.21 න් ගෙවේ18 ඉරිදා සිල්
◐ජනවාරි 25 ඉරිදාපුර අටවකඅ: භා 11.09 න්ලබා 26 සඳුදාඅ: භා 09.17 න් ගෙවේ26 සඳුදා සිල්
නවම්○පෙබරවාරි 01 ඉරිදාපුර පසළොස්වකඅ: භා 05.54 න්ලබා 02 සඳුදාඅ: භා 03.41 න් ගෙවේ01 ඉරිදා සිල්
◑පෙබරවාරි 09 සඳුදාඅව අටවකඅ: භා 05.03 න්ලබා 10 අඟහ:අ: භා 07.29 න් ගෙවේ09 සඳුදා සිල්
●පෙබරවාරි 16 සඳුදාඅමාවකඅ: භා 05.32 න්ලබා 17 අඟහ:අ: භා 05.28 න් ගෙවේ16 සඳුදා සිල්
◐පෙබරවාරි 24 අඟහ:පුර අටවකපූ: භා 07.04 න්ලබා 25 බදාදාපූ: භා 04.53 න් ගෙවේ24 අඟහ: සිල්
මැදින්○මාර්තු 02 සඳුදාපුර පසළොස්වකඅ: භා 06.01 න්ලබා 03 අඟහ:අ: භා 05.13 න් ගෙවේ02 සඳුදා සිල්
◑මාර්තු 11 බදාදාඅව අටවකපූ: භා 01.56 න්ලබා 12 බ්‍රහස්:පූ: භා 04.21 න් ගෙවේ11 බදාදා සිල්
●මාර්තු 18 බදාදාඅමාවකපූ: භා 08.25 න්ලබා 19 බ්‍රහස්:පූ: භා 06.54 න් ගෙවේ18 බදාදා සිල්
◐මාර්තු 25 බදාදාපුර අටවකඅ: භා 01.54 න්ලබා 26 බ්‍රහස්:අ: භා 11.53 න් ගෙවේ25 බදාදා සිල්
බක්○අප්‍රේල් 01 බදාදාපුර පසළොස්වකපූ: භා 07.09 න්ලබා 02 බ්‍රහස්:පූ: භා 07.44 න් ගෙවේ01 බදාදා සිල්
◑අප්‍රේල් 09 බ්‍රහස්:අව අටවකපූ: භා 09.19 න්ලබා 10 සිකුරා:පූ: භා 11.15 න් ගෙවේ10 සිකුරා: සිල්
●අප්‍රේල් 16 බ්‍රහස්:අමාවකඅ: භා 08.08 න්ලබා 17 සිකුරා:අ: භා 05.20 න් ගෙවේ17 සිකුරා: සිල්
◐අප්‍රේල් 23 බ්‍රහස්:පුර අටවකඅ: භා 08.55 න්ලබා 24 සිකුරා:අ: භා 07.28 න් ගෙවේ24 සිකුරා: සිල්
වෙසක්○අප්‍රේල් 30 බ්‍රහස්:පුර පසළොස්වකඅ: භා 09.16 න්ලබා මැයි 01 සිකුරා:අ: භා 10.56 න් ගෙවේමැයි 01 සිකුරා: සිල්
◑මැයි 09 සෙන:අව අටවකඅ: භා 02.01 න්ලබා 10 ඉරිදාඅ: භා 03.03 න් ගෙවේ09 සෙන: සිල්
●මැයි 16 සෙන:අමාවකපූ: භා 05.13 න්ලබා 17 ඉරිදාපූ: භා 01.31 න් ගෙවේ16 සෙන: සිල්
◐මැයි 23 සෙන:පුර අටවකපූ: භා 05.06 න්ලබා 24 ඉරිදාඅ: භා 04.30 න් ගෙවේ23 සෙන: සිල්
අධි පොසොන්○මැයි 30 සෙන:පුර පසළොස්වකදහවල් 12.00 න්ලබා 31 ඉරිදාදහවල් 02.17 න් ගෙවේ30 සෙන: සිල්
◑ජූනි 08 සඳුදාඅව අටවකපූ: භා 03.25 න්ලබා 09 අඟහ:පූ: භා 03.23 න් ගෙවේ08 සඳුදා සිල්
●ජූනි 14 ඉරිදාඅමාවකඅ: භා 12.20 න්ලබා 15 සඳුදාපූ: භා 08.26 න් ගෙවේ14 ඉරිදා සිල්
◐ජූනි 21 ඉරිදාපුර අටවකඅ: භා 03.28 න්ලබා 22 සඳුදාඅ: භා 03.46 න් ගෙවේ21 ඉරිදා සිල්
පොසොන්○ජූනි 29 සඳුදාපුර පසළොස්වකපූ: භා 03.08 න්ලබා 30 අඟහ:පූ: භා 05.28 න් ගෙවේ29 සඳුදා සිල්
◑ජූලි 07 අඟහ:අව අටවකඅ: භා 01.22 න්ලබා 08 බදාදාඅ: භා 12.19 න් ගෙවේ07 අඟහ: සිල්
●ජූලි 13 සඳුදාඅමාවකපූ: භා 06.52 න්ලබා 14 අඟහ:පූ: භා 03.17 න් ගෙවේ14 අඟහ: සිල්
◐ජූලි 21 අඟහ:පුර අටවකඅ: භා 04.06 න්ලබා 22 බදාදාඅ: භා 05.18 න් ගෙවේ21 අඟහ: සිල්
ඇසළ○ජූලි 28 අඟහ:පුර පසළොස්වකඅ: භා 06.19 න්ලබා 29 බදාදාඅ: භා 08.05 න් ගෙවේ29 බදාදා සිල්
◑අගෝස්තු 05 බදාදාඅව අටවකඅ: භා 08.40 න්ලබා 06 බ්‍රහස්:අ: භා 06.50 න් ගෙවේ06 බ්‍රහස්: සිල්
●අගෝස්තු 12 බදාදාඅමාවකපූ: භා 01.56 න්ලබා එදිනමඅ: භා 11.10 න් ගෙවේ12 බදාදා සිල්
◐අගෝස්තු 19 බදාදාපුර අටවකඅ: භා 07.24 න්ලබා 20 බ්‍රහස්:අ: භා 09.22 න් ගෙවේ20 බ්‍රහස්: සිල්
නිකිණි○අගෝස්තු 27 බ්‍රහස්:පුර පසළොස්වකපූ: භා 09.09 න්ලබා 28 සිකුරා:පූ: භා 09.47 න් ගෙවේ27 බ්‍රහස්: සිල්
◑සැප්තැම්බර් 04 සිකුරා:අව අටවකපූ: භා 02.26 න්ලබා 05 සෙන:පූ: භා 00.14 න් ගෙවේ04 සිකුරා: සිල්
●සැප්තැම්බර් 10 බ්‍රහස්:අමාවකපූ: භා 10.37 න්ලබා 11 සිකුරා:පූ: භා 09.00 න් ගෙවේ10 බ්‍රහස්: සිල්
◐සැප්තැම්බර් 18 සිකුරා:පුර අටවකඅ: භා 01.04 න්ලබා 19 සෙන:අ: භා 03.28 න් ගෙවේ18 සිකුරා: සිල්
බිනර○සැප්තැම්බර් 25 සිකුරා:පුර පසළොස්වකඅ: භා 11.05 න්ලබා 26 සෙන:අ: භා 10.16 න් ගෙවේ26 සෙන: සිල්
◑ඔක්තෝම්බර් 03 සෙන:අව අටවකඅ: භා 08.02 න්ලබා 04 ඉරිදාඅ: භා 05.53 න් ගෙවේ03 සෙන: සිල්
●ඔක්තෝම්බර් 09 සිකුරා:අමාවකඅ: භා 09.40 න්ලබා 10 සෙන:අ: භා 09.24 න් ගෙවේ10 සෙන: සිල්
◐ඔක්තෝම්බර් 18 ඉරිදාපුර අටවකපූ: භා 08.29 න්ලබා 19 සඳුදාපූ: භා 10.51 න් ගෙවේ18 ඉරිදා සිල්
වප්○ඔක්තෝම්බර් 25 ඉරිදාපුර පසළොස්වකපූ: භා 11.54 න්ලබා 26 සඳුදාපූ: භා 09.41 න් ගෙවේ25 ඉරිදා සිල්
◑නොවැම්බර් 01 ඉරිදාඅව අටවකපූ: භා 02.57 න්ලබා 02 සඳුදාපූ: භා 01.15 න් ගෙවේ01 ඉරිදා සිල්
●නොවැම්බර් 08 ඉරිදාඅමාවකපූ: භා 11.32 න්ලබා 09 සඳුදාඅ: භා 12.36 න් ගෙවේ08 ඉරිදා සිල්
◐නොවැම්බර් 17 අඟහ:පුර අටවකඅ: භා 04.21 න්ලබා 18 බදාදාඅ: භා 06.06 න් ගෙවේ17 අඟහ: සිල්
ඉල්○නොවැම්බර් 24 අඟහ:පුර පසළොස්වකඅ: භා 11.41 න්ලබා 24 අඟහ:අ: භා 08.22 න් ගෙවේ24 අඟහ: සිල්
◑දෙසැම්බර් 01 අඟහ:අව අටවකපූ: භා 00.17 න්ලබා එදිනමපූ: භා 11.19 න් ගෙවේ01 අඟහ: සිල්
●දෙසැම්බර් 08 අඟහ:අමාවකපූ: භා 04.15 න්ලබා 09 බදාදාපූ: භා 06.23 න් ගෙවේ08 අඟහ: සිල්
◐දෙසැම්බර් 16 බදාදාපුර අටවකපූ: භා 10.43 න්ලබා 17 බ්‍රහස්:පූ: භා 11.23 න් ගෙවේ16 බදාදා සිල්
උඳුවප්○දෙසැම්බර් 23 බදාදාපුර පසළොස්වකපූ: භා 10.47 න්ලබා 24 බ්‍රහස්:පූ: භා 06.59 න් ගෙවේ23 බදාදා සිල්
◑දෙසැම්බර් 30 බදාදාඅව අටවකදහවල් 12.43 න්ලබා 31 බ්‍රහස්:දහවල් 12.38 න් ගෙවේ30 බදාදා සිල්
රාශි අය වැය (2026/27)
ලග්නයඅය · වැයලග්නයඅය · වැය
මේෂ14·02තුලා08·11
වෘෂභ08·11වෘශ්චික14·02
මිථුන14·08ධනු11·08
කටක08·05මකර05·11
සිංහ11·02කුම්භ05·11
කන්‍යා14·08මීන11·08
කෝණ මාස (අසුභ කාලසීමාවන්)
✦මාර්තු 15 සිට අප්‍රේල් 14 දක්වා
✦ජූනි 15 සිට ජූලි 16 දක්වා
✦සැප්තැම්බර් 15 සිට ඔක්තෝම්බර් 16 දක්වා
✦දෙසැම්බර් 15 සිට 2027 ජනවාරි 15 දක්වා
සටහන: කෝණ මාස තුළ විවාහ මංගල්‍ය හා නිවාස සම්බන්ධ කටයුතු සිදු නොකළ යුතු බව සාම්ප්‍රදායික මතයයි.

2026 සිංහල හින්දු ලිත — සම්පූර්ණ මාර්ගෝපදේශය

මෙම 2026 සිංහල ලිත හි සංවත්සර පත්‍රය, අවුරුදු චාරිත්‍ර, සුබ දවස් (ජනවාරි සිට දෙසැම්බර් දක්වා), රාහු කාලය, කාල හෝරාව, රිට්ටා, පෝය ලබන ගෙවෙන වේලාවන්, රජයේ සහ බැංකු නිවාඩු, රාශි අය වැය, කෝණ මාස, සහ සම්පූර්ණ 2026 දිනදර්ශනය ඇතුළත් වේ.

2026 අලුත් අවුරුදු නැකත් සහ චාරිත්‍ර|අද රාහු කාලය|ශුභ නැකත් සේවාව|විවාහ නැකත්|නොමිලේ කේන්ද්‍රය|සියලු ජ්‍යොතිෂ සේවා