සුහද ජ්‍යොතිෂ සේවාව — ශ්‍රී ලංකාවේ විශ්වාසනීය ඔන්ලයින් ජ්‍යොතිෂ වේදිකාව

ශ්‍රී ලංකාවේ විශ්වාසනීය ඔන්ලයින් ජ්‍යොතිෂ සේවාව — කේන්ද්‍ර, පොරොන්දම් සහ නැකත්

නූත​න යුගයේදී, පරිගණක මගින් සකස් කරන ලද කේන්දර වේගවත් සහ ගණිතමය නිවැරදි බව හේතුවෙන් බහුලව භාවිතා වේ. ග්‍රහ ස්ථාන නිවැරදිව ගණනය කිරීමට ඒවා විශ්වාසදායී වේ. නමුත් කේන්දරයක් යනු දත්ත කිහිපයක් පමණක් නොවේ.

කේන්දරයක සත්‍ය වටිනාකම ඇත්තේ අර්ථකථනයේදීය — අත්දැකීම් සහිත, සුදුසු ජ්‍යොතිෂවේදියකුගේ දැනුම, බුද්ධිය සහ මාර්ගෝපදේශනය තුළය. පරිගණකයකට සංඛ්‍යා නිර්මාණය කළ හැකි නමුත්, ජීවිතයේ ගැඹුරු අර්ථ, කර්ම බලපෑම් සහ ආධ්‍යාත්මික කාල සම්මුඛතාවයන් අවබෝධ කරගත නොහැක.

වසර ගණනාවක පළපුරුද්ද සහ සාම්ප්‍රදායික ජ්‍යොතිෂ දැනුම සමඟ, අපි නවීන නිවැරදි බව හා ආධ්‍යාත්මික අවබෝධය එක් කරමින්, සත්‍යයෙන්ම අර්ථවත් සහ පුද්ගලික ජ්‍යොතිෂ උපදේශන සපයමු.

රාහු කාලය

ක්‍රියාත්මක නැත

අද · වප් 3 සෙනසුරාදා

අශුභ කාල සීමාව

පෙරභාග 10.30 – අපරභාග 12.00

මෙම සතියේ රාහු කාල කාලසටහන

සෙන3පෙරභාග 10.30 – අපරභාග 12.00
ඉරිදා4පෙරභාග 8.59 – පෙරභාග 10.30
සඳුදා5අපරභාග 4.31 – අපරභාග 6.01
අඟහ6පෙරභාග 7.29 – පෙරභාග 8.59
බදාදා7අපරභාග 3.00 – අපරභාග 4.30
බ්‍රහස්8පෙරභාග 11.59 – අපරභාග 1.29
සිකු9අපරභාග 1.29 – අපරභාග 2.59
රාහු කාලය ගැන වැඩිදුර දැන ගන්න
ඇණවුම් කිරීමට පෙර අසා බලන්න

අපගේ predictions අසා බලන්න

සැබෑ උපදේශන වලින් කෙටි කොටස් — ඇණවුම් කිරීමට පෙර අපගේ සේවාවේ ගුණාත්මකභාවය සහ අව්‍යාජ බව අසා දැනගන්න.

උපන් වෙලාව හරියටම දන්නෙ නැද්ද? කේන්දරේ හරියට හද​මු

උපන් වෙලාව හරියටම දන්නෙ නැද්ද? කේන්දරේ හරියට හද​මු

උපන් වෙලාව හරියටම මතක නැද්ද? 😊 ඒක ප්‍රශ්නයක් නෙවෙයි. උපන් දිනය, ස්ථානය සහ ජීවිතේ වැදගත් සිදුවීම් ටිකක් බලලා කේන්දරේ හැකි තරම් නිවැරදිව හදාගන්න පුළුවන්.

කේන්දරේ හැකි තරම් නිවැරදිව හදාගන්න

නමක් දානකොට බ අකුර හොදයිද?

ගෙට ගෙවදී​ම්

🏡✨ සුබ නැකතින් නව නිවසට ගෙවදීම, සතුට, සෞභාග්‍යය හා සෙත සපිරි දිවියකට ආරම්භයක් වේවා.

තව විස්තර මෙතනි​න්

පිලිවෙත් වලට පිච්​ච මල් වෙනුවට ඉද්දමල් ගන්න පුලුවන්ද?

පිලිවෙත් වලට පිච්ච මල් හොයාගන්න එක හරිම අමාරු වැඩක්, මොකද ඒකට කරන්න පුලුවන්?

මකර ලග්න​ය

අපි මුලින්ම බලමු මේ කේන්ද්‍රයේ ගති ලක්ෂණ ටිකක්. ඔබ ඉපදිලා තියෙන්නේ උත්‍රපුටුප නැකතෙන්. සෙනසුරුගෙ නැකතක් වුණත්, උත්‍රපුටුප නැකතෙන් ඉපදුනාම අනිත් අයගේ සිත බඳින අය විදිහට කතාවට දක්ෂ වෙනවා.

වසර 5ක පලාප​ල
පොරොන්දම් ගලපන්න බැරිවෙන්න පුලුවන්ද?

පොරොන්දම් ගලපන්න බැරිවෙන්න පුලුවන්ද?

යාලු වෙලා බැන්දත් ප්‍රොපෝසල් වලින් බැන්දත් පොරොන්දම් බලල විවහ වෙනවනම් හොදයි....

පොරොන්දම බලාග​මු

පලාපල (සාම්ප​ල කොටසක්)

1987 සැප්තැම්බර් 22 වෙනිදා සවස 5:30ත් 6:30ත් අතර කුවේට් වලදී ඉපදිච්ච දරුවා 5:30ත් 6:30ත් අතර මේ වෙලාවේදී එන්න ඕන මීන ලග්නය මීන ලග්නය ගත්තහම රාහු ලග්න ගත වෙලා තියෙනවා ඇවිදින්න බොහොම කැමති කෙනෙක් අපි බලමු ඔබේ නැකත මොකක්ද කියලා උත්තරපල් නැකත උත්තරපල් නැකත වුණාම මෙන්න මේ වගේ තත්ත්වයක් තියෙනවා ධනය සතුට ජනප්‍රියත්වය නිතැතින්ම තමන්ට උරුම වෙනවා ඒ වගේම තමන් පිළිබඳ දැඩි ඇල්මක් දක්වන්නේ නෑ පවුලේ සාමාජිකයන් අතර තමගේ හිත ඉතාම වැඩියි

ඔබේත් ලබා ගන්​න

ඔබට ලැබෙන දේ බලන්න

ඇණවුම් කිරීමට පෙර අපගේ ජ්‍යොතිෂ කියවීම්වල ගුණාත්මකභාවය සහ ගැඹුරු බව බැලීමට නියැදි වාර්තා බාගත කරන්න.

Google සමාලෝචන

ඔන්ලයින් ජ්‍යොතිෂ සේවාව ලබාගත් දේශීය සහ විදේශීය ගනුදෙනුකරුවන්ගෙන් ලැබුණු නවතම අදහස්.

Google Maps හරහා තහවුරු කළ සමාලෝචන

නිතර අසන ප්‍රශ්න

පරිගණක මගින් auto generate ​වූ වාර්තාවක්ද?

නැත, වසර ගණනක අත්දැකීම් හා පලපුරුද්ද මත පුරෝකතනය කරනු ලැබේ

ගෙවීම් කළ හැකි ක්‍රම මොනවාද?

බැංකු තැන්පතු සහ කාඩ්පත් ගෙවීම් භාරගනු ලැබේ.

වාර්තාවේ නිරවද්‍යතාවය කෙබඳුද?

අපගේ වසර 25ක අත්දැකීම සහ සම්ප්‍රදායික ක්‍රමවේදයන් මගින් ඉතා හොද​ නිරවද්‍යතාවයක් සහතික කෙරේ.

පෞද්ගලිකව විමසීම් කළ හැකිද?

ඔව්, වාර්තාව ලැබී දින 7ක් ඇතුළත පෞද්ගලිකව විමසීම් කළ හැක.

වාර්තාව ලැබීමට කොපමණ කාලයක් ගතවේද?

සාමාන්‍යයෙන් දින 3​-7ක් ඇතුළත ඔබගේ සම්පූර්ණ ජ්‍යොතිෂ වාර්තාව ලබා දෙනු ඇත.

අපගේ අව්‍යාජ ශ්‍රී ලාංකික ජ්‍යොතිෂ සේවාවන් හරහා පැහැදිලි බව සහ මඟපෙන්වීම ලබාගත් දහස් සංඛ්‍යාත සෑහීමකට පත් පාරිභෝගිකයින් හා එක්වන්න.

දිවයින පුරා සේවාව

ශ්‍රී ලංකාව පුරා ජ්‍යොතිෂ සේවාවන්

ප්‍රධාන නගර සහ දිස්ත්‍රික්ක සියල්ල තුළ වෘත්තීය ජ්‍යොතිෂ උපදේශන සේවා ලබා ගත හැක. ඔබගේ ප්‍රදේශයට අදාළ විශේෂඥ ජ්‍යොතිෂවේදියන් සොයාගන්න.