කේන්දර කටුසටහන
කේන්දරයක් කියවමින් කලින් කල්පනා කළින් කටයුතු ගැන දැනගැනීමට සහ ඉදිරි ජීවිතයේ වැදගත් කරුණු පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට මෙම වාර්තාව උපකාරී වේ.
ඇණවුම් කිරීමට පෙර ඔබට හරියටම ලැබෙන දේ දැනගැනීමට සැබෑ නියැදි වාර්තා සහ කියවීම් ශ්‍රව්‍ය.
කේන්දරයක් කියවමින් කලින් කල්පනා කළින් කටයුතු ගැන දැනගැනීමට සහ ඉදිරි ජීවිතයේ වැදගත් කරුණු පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට මෙම වාර්තාව උපකාරී වේ.
ඉදිරි වසර පහ සඳහා ඔබේ ජීවිතයේ රැකියාව, මූල්‍ය තත්ත්වය, පවුල් ජීවිතය, අභියෝග, අවස්ථා සහ සමස්ත ජීවන ප්‍රගතිය පිළිබඳ සවිස්තරාත්මක ජ්‍යෝතිෂ්‍ය විශ්ලේෂණයක්.
සැබෑ උපදේශන වලින් කෙටි කොටස් — ඇණවුම් කිරීමට පෙර අපගේ සේවාවේ ගුණාත්මකභාවය සහ අව්‍යාජ බව අසා දැනගන්න.

උපන් වෙලාව හරියටම මතක නැද්ද? 😊 ඒක ප්‍රශ්නයක් නෙවෙයි. උපන් දිනය, ස්ථානය සහ ජීවිතේ වැදගත් සිදුවීම් ටිකක් බලලා කේන්දරේ හැකි තරම් නිවැරදිව හදාගන්න පුළුවන්.
කේන්දරේ හැකි තරම් නිවැරදිව හදාගන්න🏡✨ සුබ නැකතින් නව නිවසට ගෙවදීම, සතුට, සෞභාග්‍යය හා සෙත සපිරි දිවියකට ආරම්භයක් වේවා.
තව විස්තර මෙතනින්පිලිවෙත් වලට පිච්ච මල් හොයාගන්න එක හරිම අමාරු වැඩක්, මොකද ඒකට කරන්න පුලුවන්?
අපි මුලින්ම බලමු මේ කේන්ද්‍රයේ ගති ලක්ෂණ ටිකක්. ඔබ ඉපදිලා තියෙන්නේ උත්‍රපුටුප නැකතෙන්. සෙනසුරුගෙ නැකතක් වුණත්, උත්‍රපුටුප නැකතෙන් ඉපදුනාම අනිත් අයගේ සිත බඳින අය විදිහට කතාවට දක්ෂ වෙනවා.
වසර 5ක පලාපල
යාලු වෙලා බැන්දත් ප්‍රොපෝසල් වලින් බැන්දත් පොරොන්දම් බලල විවහ වෙනවනම් හොදයි....
පොරොන්දම බලාගමු1987 සැප්තැම්බර් 22 වෙනිදා සවස 5:30ත් 6:30ත් අතර කුවේට් වලදී ඉපදිච්ච දරුවා 5:30ත් 6:30ත් අතර මේ වෙලාවේදී එන්න ඕන මීන ලග්නය මීන ලග්නය ගත්තහම රාහු ලග්න ගත වෙලා තියෙනවා ඇවිදින්න බොහොම කැමති කෙනෙක් අපි බලමු ඔබේ නැකත මොකක්ද කියලා උත්තරපල් නැකත උත්තරපල් නැකත වුණාම මෙන්න මේ වගේ තත්ත්වයක් තියෙනවා ධනය සතුට ජනප්‍රියත්වය නිතැතින්ම තමන්ට උරුම වෙනවා ඒ වගේම තමන් පිළිබඳ දැඩි ඇල්මක් දක්වන්නේ නෑ පවුලේ සාමාජිකයන් අතර තමගේ හිත ඉතාම වැඩියි
ඔබේත් ලබා ගන්න